ඉන්ධන පෝලිමකින් තවත් සංවේදී මරණයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
හොරණ, අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන පෝලිමේ නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
අදාළ පුද්ගලයා ඩීසල් ලබා ගැනීමට පෝලිමේ තිබූ ලොරි රථයක් ආරක්ෂාවට රඳවා සිටි අයෙක් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |