ජීවිතය එපා වුණ වෛද්‍යවරයා - ගේ ඇතුළේ වැටිලා ඉන්නවා දැකලා බිරිඳ පොලීසියට කියලා..

Sri Lanka Police Galle Sri Lanka Police Investigation Death
By krishani Mar 04, 2024 01:30 AM GMT
Report

ඊයේ (03) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවස තුළ දි වස පානය කර මියගොස් සිටියදි හමුව තිබෙනවා.

ජීවිතය එපා වුණ වෛද්‍යවරයා - ගේ ඇතුළේ වැටිලා ඉන්නවා දැකලා බිරිඳ පොලීසියට කියලා.. | Death One Person At Galle

ඒ බව ගාල්ල ‍පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල බටගන්විල පදිංචිව සිටි කරාපිටිය රෝහලේ එක්ස් රේ අංශයේ සේවය කරන 37 හැවිරිදි වෛද්‍යවරයෙක් ය.

වෛද්‍යවරයා පමණක් නිවසේ සිටියදි මෙලෙස වස වර්ගයක් පානය කර මියගොස් සිටියදි බිරිඳ විසින් දැක ඒ බව පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන් ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.