දියේ ගිලී සිසුවියක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී සිදුවීමක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ගල්ගමුව - මැදගම වැවේ දියනෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි ලීකොළවැව - මහගල්කඩවර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |