නිවසක් තුළ මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයා ගනී..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 21, 2023 06:20 AM GMT
Report

ගල්කිස්ස - පෝච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.

මෙම මියගිය පුද්ගලයා බස් රථ රියදුරෙකු වේ.ඔහු තවත් පුද්ගලයෙකු සමඟ මෙම කුලී නිවසේ රැඳී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join