මාළු ටැංකියකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගිය සංවේදී පුවතක්..

Sri Lanka Police
By krishani Jun 29, 2022 08:50 AM GMT
Report

පන්විල - මඩු කැලේ ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි අවුරුදු 3ක් වයසැති කුඩා දරුවෙකු නිවස ඉදිරිපිට තිබූ මාළු ටැංකියකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.