ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකු රථයකට යට වී මියගිය සංවේදී පුවතක්..
Sri Lanka
By krishani
ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක රැඳී සිටි 19 හැවිරිදි තරුණයෙක් බහාලුම් ප්‍රවාහන රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඒ අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |