දැඩි රැකවල් මැද දිනේෂ් ෂාෆ්ටර්ගේ මිනිය ගොඩ ගත් හැටි. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Wayomi May 25, 2023 07:18 AM GMT
Report

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද(25) මෙලෙස යළි ගොඩගැනුණා..

ඒ, ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමත් සමඟයි.

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීම කටයුතු සිදුකළ කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW