උල් ආයුධයකින් ඇන ඝාතනය කළ නාදුනන මළ සිරුරක් හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 20, 2022 07:37 AM GMT
Report

උල් ආයුධයකින් ඇන ඝාතනය කළ නාඳුනන තරුණයෙකුගේ මළ සිරුරක් මොරටුව, කටුබැද්ද, මෝල්පේ පාරේ පාලු ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙන අතර එම තරුණයාගේ අත් දෙක ඉදිරිපසට ගැට ගසා ඇති බවත් පපුව හා ඉණ ප්‍රදේශවල උල් ආයුධයකින් අනින ලද සලකුණු ද තිබුණි.

මොරටුමුල්ල පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීයෙකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව සිරුර ඊයේ රාත්‍රීයේ දී සොයාගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

join