හිටි හැටියේම තැන තැන මැරී වැටෙන කපුටන්. (VIDEO)

Puttalam University of Peradeniya Sri Lanka Death
By Wayomi Jun 08, 2023 09:07 AM GMT
Report

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් තැන තැන වැටෙමින් මියයමින් ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW