ඩයනා කුමරියගේ මෝටර් රථය නොසිතූ ගානකට වෙන්දේසි වෙයි..

By krishani Aug 28, 2022 04:49 AM GMT
Report

ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍යය පවුම් 650,000කට වෙන්දේසි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඩයනා කුමරිය විසින් පැදවූවකී.

මීට පෙර 2021 වසරේ ජූලි මාසයේදී ද ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍ය පවුම් 52,000කට වෙන්දේසි වී තිබුණා.