සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ පුංචි දියණිය මෙලොව හැර යයි - ඩේවිඩ් මිලර්ගෙන් අතිශය සංවේදී සටහනක්..(PHOTOS)
Cricket
South Africa National Cricket Team
South Africa
By Sithumi
දිගු කලක් පිළිකා රෝගය සමග සටන් කරමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ ආදරණීය දියණිය මීට සුළු මොහොතකට පෙර මරණයට පත්ව තිබෙනවා.
මේ බව සඳහන් කරමින්, ඩේවිඩ් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් ද එක් කර තිබුණා.
ඔහුට මෙම සංවේදී පුවත දැනගැනීමට ලැබී තිබෙන්නේ ඉන්දියානු සංචාරය අතරතුරදීයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වන්නෙ නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |