තාත්තාගේ මරණය කරපින්නගෙන ගිය දියණියගේ සංවේදි සිදුවීම.. සමාජ මාධ්‍ය කැළඹූ ඒ දෙන්නගේ සංවේදි කතාව (PHOTOS)

Sri Lanka Social Media Gossip Today Social Media
By Gagana Apr 02, 2024 12:44 PM GMT
Report

දුවෙකුට එයාගේ තාත්තා තරම් වටින කෙනෙක් ඉන්නවද.. ඉතින් ඒ තරම් තාත්තගේ දුවගෙයි ආදරේ හරි ආදරණීයයි.. ඉතිම් ඒ ආදරණීය බැදීම ගැන ඇහුණු අනුවේදනීය ජායාරූපයක් පහුගිය දිනවල සමාජ මාද්‍යයේ සංසරණය වුණා.

ඒ ආදරණීය සංවේදි ජායාරූපය ඔබටත් මතක ඇති. පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර කතා වුණ ඒ දෙන්නාගේ ආදරණිය බැඳීම ගැන..

ඉතින් ඇය ඒ ගැන මෙන්න මේ විදිහට සටහනක් එකතු කරලා තිබුණා...

මගේ මැණික..
මගේ හොදම ආදරේ…
මාව රැකපු ආදරේ…
මගෙ කෙස්ගහක් වෙනස් උනත් දොනි ඇයි පුතේ කියලා අහපු..
ඔය කාටවත් බය වෙන්න එපා හැමදේටම මං ඉන්නවා කියපු..
මටයි අම්මටයි මල්ලිටයි හිටිය මේ ලෝකෙ වටිනම කෙනා..
අද වෙනකොට එයා මාව දාලා ගිහින්….


මට මේ දැනෙන හැගිම කිසිම දරුවෙක්ට දැනෙනවට
මං කැමති නෑ..
ඒත් මං ගාවට ආව හැමෝම කිව්වෙ දැන් අඩලා වැඩක් නෑ..
වෙන දෙවල් වෙලා ඉවරයි කියලා..
ඒ හැම වචනයක්ම ඇත්ත ඇති..


හැබැයි මං දන්න එකම දේ….
ඒ මගෙ පන..
එයා නැතුව ජිවත් වෙන ලොකයක් ගැන මං හිතලා නෑ..
මට ඇත්තටම ආදරේ කරපු එකම පිරිමියා..
ඒ පිරිමි ආත්මෙට මං හැමදාමත්
පැලෙන්න ආදරෙයි…
මං දන්නේ එච්චරයි.. මං හරි ආදරෙයි මගෙ තාත්තේ…

Gallery