ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.

Hackers Technology Mobile Phones
By Wayomi Jun 23, 2024 02:10 PM GMT
Report

ජංගම දුරකථන ඩේටා ලබා දෙන බව පවසමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසූ බවයි වාර්තා වන්නේ.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.


ඒ, අනුව එවැනි පණිවිඩ විවෘත්ත කිරීමෙන් වලකින ලෙසත්, එවැනි තොරතුරු හරහා මුදල් පවා වංචා කිරීමේ අවධානමක් පවතින බවත් එම සංසදය අවධාරණය කර සිටිනවා.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි. | Data Hackers Sri Lanka

මේ අතර එවැනි පණිවිඩයක් ලැබුණු පසු නැවත නැවත ශෙයා කිරීමෙන් වලකින ලෙසද දමුණුපොල මහතා වැඩිදුරටත් පවසා ඇත. 

ඔබත් මේකට ගියාද? - බොරැල්ල කනත්ත එහා පැත්තේ හැදුනු භුත මන්දිරය. - (VIDEO)

ඔබත් මේකට ගියාද? - බොරැල්ල කනත්ත එහා පැත්තේ හැදුනු භුත මන්දිරය. - (VIDEO)