ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.
                                    
                    Hackers
                
                                                
                    Technology
                
                                                
                    Mobile Phones
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ජංගම දුරකථන ඩේටා ලබා දෙන බව පවසමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසූ බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව එවැනි පණිවිඩ විවෘත්ත කිරීමෙන් වලකින ලෙසත්, එවැනි තොරතුරු හරහා මුදල් පවා වංචා කිරීමේ අවධානමක් පවතින බවත් එම සංසදය අවධාරණය කර සිටිනවා.

මේ අතර එවැනි පණිවිඩයක් ලැබුණු පසු නැවත නැවත ශෙයා කිරීමෙන් වලකින ලෙසද දමුණුපොල මහතා වැඩිදුරටත් පවසා ඇත.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    