"ආවේ රටට සේවයක් කරන්න.." - ධම්මික පෙරේරා සිදුකළ විශේෂ ප්‍රකාශය.. (VIDEO)

Sri Lanka Politician Dhammika Perera
By krishani Jun 23, 2022 05:09 AM GMT
Report

රටෙහි පවතින අර්බුදකාරී තත්ත්වය නිසා තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් ඊට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් නව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සදහන් කරයි.

මාධ්‍යවේදීන් අමතමින් එතුමා කියා සිටියේ රජය තමන්ට සුදුසු අමාත්‍ය ධුරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ තමන් ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත්, වත්මන් අර්බුදයට ද විසඳුම් ලබා දෙන බවට තමාට විශ්වාසයක් ඇති බවත් ඔහු පැවසීය.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join