මුළු රටම බලාසිටි ධම්මික පෙරේරා අද කරන්න යන දේ මෙන්න..

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Dhammika Perera
By Aruna Jun 22, 2022 12:22 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා අද දින (22) කතානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now