දමිත්‍රි සහ ආදරණීය සැමියා දීපවාලි වෙනුවෙන් කළ ලස්සනම ශූට් එක...(PHOTOS)

Gossip Today SL Actress Gossips Actress
By Sithumini Oct 31, 2024 03:49 PM GMT
Report

දමිත්‍රි සුබසිංහ කියලා කියන්නේ ඉතාම ආදරණීය සහ රූමත්ම රංගන ශිල්පිණියක්. ඇය ක්ශේත්‍රයට එන්නෙත් අවුරුදු කුමාරි තරගයක් හරහා. මේ වන විට රංගන ශිල්පිණියක් විදියට කටයුතු කරන දමිත්‍රි ඉතාම දක්ෂ නර්තන ශිල්පිණියක්.

ඇයට දකුණු ඉන්දියානු නර්තන සහ පෙනුමත් ඒ හා සමාන ස්වරූපයක් තියෙනවා. ඉතින් එයාටම ගැලපෙන කඩවසම් තරුණයෙක් සමග විවාහා වුණු දමිත්‍රි ඉතාම ලස්සන ජීවිතයක් ගත කරමින් ඉන්නවා.

ඒ යුවළගේ ගැලපීම ගැන නම් ඔවුන්ගේ විවාහයෙන් පසුවත් බොහෝ දෙනෙකු කතා බහ කළා ඉතින් දමිත්‍රි දිපවාලි වෙනුවෙන් එයාගේ සැමියත් එක්ක හරිම ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා තිබුණා. බලන්න්කෝ ලස්සන .

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery