ලැබෙයි ද?. 1700ක වැටුප් වැඩි කිරීම ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Sri Lankan rupee Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani May 01, 2024 03:17 PM GMT
Report

වතු කම්කරුවන්ට රු.1700 දෛනික වැටුපක් කිසිසෙත් ලබාදිය නොහැකි බව වතු සමාගම් කියා සිටියේ ය.

ලැබෙයි ද?. 1700ක වැටුප් වැඩි කිරීම ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Daily Wages Of Plantation Workers In Sri Lanka

වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කළේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700 දක්වා වැඩි කිරිමට නොහැකි බවයි.

වතු කම්කරුවන්ගේ වැටුප ඊයේ (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහළ දැමූ බවට ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ.

හෙට වැහෙන බාර් ආයෙම ඇරෙන්නෙ කවද්ද දන්නව ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..

හෙට වැහෙන බාර් ආයෙම ඇරෙන්නෙ කවද්ද දන්නව ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තේ වතු සංගම් වල උසස් නිළධාරීන් සමග  විශේෂ සාකච්ඡාවක් හෙට (02) කොළඹ දී පවත් වන බව එම සංගමයේ උසස් නිළධාරියෙක් සඳහන් කළේ ය.

එම සාකච්ඡාවෙන් පසුව වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.