කොවිඩ් මරණ වල අද සිදුවූ වෙනස මෙන්න.

By Sithumi Jan 07, 2022 01:26 PM GMT
Report

අද දින මෙරටින් කොවිඩ් මරණ 16 ක් වාර්ථා වීතිබේ.  ඒ ඊයේ (6) මෙරටින් හදුනාගත් කොවිඩ් මරණ වේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15099 දක්වා ඉහළ ගොස්තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now