යළිත් ඉහළ ගිය තෙල් මිල..! මිල ගණන් වෙනස් වූ අයුරු..

Sri Lanka world market fuel crisis Crued oil
By Sewvandhi Mar 24, 2022 08:33 AM GMT
Report

ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 122සීමාව ඉක්මවා ගියා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් 122.6ක් ලෙසයි.

එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල අඩොලර් 115.68ක් දක්වා ඊයේ ඉහළ ගියා.

යුක්රේන - රුසියානු සටන් විරාමය පිළිබද තිබූ බලාපොරොත්තු බිද වැටීමත් සමග මෙලෙස යළිත් ඉන්ධන මිල ඉහළ යමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now