ක්‍රීඩකයින් පිස්සු වැට්ටූ, පිටියට ආ නත්තල් තෑග්ග - (VIDEO)

Cricket Australia Australia Cricket Team International Cricket Council
By Sewvandhi Dec 25, 2023 06:32 PM GMT
Report

සාම්ප්‍රදායික බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙවර පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරය.

අද (25) පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ සහාය කාර්යමණ්ඩලයට ත්‍යාග ප්‍රදානය කරන විඩියෝවක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය යූ ටියුබ් ගිණුමට එක්කර තිබුණි.