තියුණු ආයුධයකින් පහර දී පරිපාලන නිළධාරිනියක් ඝාතනය කිරිමේ සිද්ධිය ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Jul 06, 2022 05:27 AM GMT
Report

ජුලි මස 04 වන දින පොළොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරිනිය ඝාතනය කිරිම සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත මුදා හැරීය.

එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join