පියාගේ පහරදීමෙන් පුතු ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 22, 2022 05:57 AM GMT
Report

පිටිගල - අමුගොඩ ප්‍රදේශයේදී පියෙකු විසින් මුගුරකින් පහරදීමෙන් සිය පුතු මියගොස් තිබේ.

පුතා සහ ඔහුගේ පියා අතර ඊයේ(21) ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.

මේ වනවිට සැකකාර 64 හැවිරිදි පියා පිටිගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට මැදිහත් වූ ඔහුගේ බිරිඳට ද සුළු තුවාල සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join