තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කළ සංවේදී ඛේදජනක පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 26, 2022 03:07 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන අතර පොලිසිය සඳහන් කළේ ඊයේ(25) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර පළා ගොස් ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලම්පිටිය - කුරුණියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර  ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join