දෙදරු පියෙක් වෙඩි තබා ඝාතනයට ලක් කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 05, 2022 05:35 AM GMT
Report

ඊයේ (04) රාත්‍රියේ දී ලුණුගම්වෙහෙර - පඩව්ගම ප්‍රදේශයේ නිවසක රාත්‍රී ආහාර ගනිමින් සිටි අයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර එසේ ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියකී.

පොලිසිය පැවසුවේ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාගේ නැගණියගේ ස්වාමි පුරුෂයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට කල විමර්ශණයේ දී හෙළිව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join