අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 06, 2022 02:42 AM GMT
Report

පුද්ගලයන් දෙදෙනෙක් අතර වූ ආරවුලක් දුරදිග යෑමෙන්  වූ පහරදීමක් නිසා වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අයෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අයෙකී.

අදාල පුද්ගලයන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ඊයේ(05) පෙරවරුවේ එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයට පොල්ලකින් පහර දී ඇති අතර, පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇති අතර පහරදුන් බව කියන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join