රන් මාලයක් නිසා වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කළ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 17, 2022 01:37 AM GMT
Report

රන් මාලයක් කොල්ලකෑම සඳහා කටුගස්තොට - උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක ඝාතනය කර ඇත.

පොලිසිය සඳහන් කළේ ඇයගේ පුතු සහ ලේලිය නිවසින් බැහැරව සිටි අවස්ථාවක අදාළ කාන්තාවගේ ඊයේ(16) දහවල් ගෙළ සිරකර ඝාතනය කර රන් මාලය කොල්ලකා ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join