නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කළ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 23, 2022 06:00 AM GMT
Report

ගනේමුල්ල - පහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ වයස අවුරුදු 67 ක් වන කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.