වෙඩි තැබීමකින් තරුණයෙක්ව ඝාතනයට ලක් වේ..

Gampaha Sri Lanka
By krishani Aug 06, 2022 06:14 AM GMT
Report

ගම්පහ - කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් ය.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join