ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 27, 2022 08:46 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (27) දින කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ දිසා රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියි.

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි 'පස් පොඩ්ඩා' නමැති පුද්ගලයෙකු ඇතුළු පිරිසට වාහනයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙලෙස වෙඩි තබා ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join