ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිදුවීමට කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 22, 2022 04:42 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයකු සහ කාන්තාවක් හෙරොයින් සමග විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මොවුන් දෙල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 520 ක් තිබී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු සහ අවුරුදු 37 ක කාන්තාවක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join