අනාගත බලාපොරොත්තුවකට, අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ලැබුණ තැන..

Sri Lanka
By krishani Jun 14, 2022 09:48 AM GMT
Report

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේට අද (14) ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ එක් දින වරම් හිමි විය.

දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියවුවවෙන් ම දස්කම් දක්වන ක්‍රීඩකයෙක් වන අතර නිමා වූ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දස්කම් දැක් වූ දුනිත් වෙල්ලාලගේ 19 වැනි වියේ පසු වන ක්‍රීඩකයෙක් වන අතර වමතින් පිත්ත හසුරුවන ඔහු වමත් දඟපන්දු යවන්නෙක් ලෙස ද තම දක්ෂතා පෙන්නුම් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join