බලාපොරොත්තු ගොන්නක් සමගින් අද ගාල්ලේ තණතිල්ලේ කැන්ගරුවන් සමග අපේ සිංහයන්..

Cricket Sri Lanka Cricket Australia Cricket Team
By krishani Jun 29, 2022 03:29 AM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (29) දිනයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට පිවිසෙන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වන්නේ පැට් කමින්ස් ය.

UPDATE -

තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join