අද කොවිඩ් එන්නත ස්ථාන 74දී... එම සියලුම ස්ථාන මෙතනින් දැනගන්න.(2022.03.02)
Sri Lanka
Colombo
Galle
Gampaha
Covid vaccines places
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (මාර්තු 02) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මේ අනුව මේ වන විට රටේ කොවිඩ් ආසාදිත ප්‍රමාණය වැඩ්වීමත් සමග එන්නත් ලබාගන්නා පිරිස වැඩිවී තිබෙන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ රට පුරා එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


