එන්නත ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්..අද එන්නත ලබාදෙන සියලුම ස්ථාන මෙතනින් දැනගන්න.(2022.02.24)

Sri Lanka Colombo Galle Gampaha Kurunagala Kaluthara Covid vaccines places
By Aruna Feb 24, 2022 02:25 AM GMT
Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (පෙබරවාරි 24) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ අනුව මේ වන විට රටේ කොවිඩ් ආසාදිත ප්‍රමාණය වැඩ්වීමත් සමග එන්නත් ලබාගන්නා පිරිස වැඩිවී තිබෙන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ රට පුරා එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery