එන්නත ගන්න ප්‍රමාණය එකවර ඉහළ යයි.ලබාගත හැකි සියලුම ස්ථාන මෙන්න.(2022.02.21)
Covid
Sri Lanka
Colombo
Galle
Gampaha
Covid vaccines places
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (පෙබරවාරි 21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මේ අනුව මේ වන විට රටේ කොවිඩ් ආසාදිත ප්‍රමාණය වැඩ්වීමත් සමග එන්නත් ලබාගන්නා පිරිස වැඩිවී තිබෙන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රටපුරා එන්නත් ලබා ගන්නා ප්‍රමානය 70000 ඉක්මවා ගොස් තිබේ.
එය සුබදායක තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ රට පුරා එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


