එන්නත ගන්න අයට විශේෂ දැනුම් දීමක්...අද එන්නත ලබාගත හැකි සියලුම ස්ථාන මෙන්න.(2022.02.18)

Sri Lanka Colombo Galle Gampaha Kaluthara Covid vaccines places
By Aruna Feb 18, 2022 01:47 AM GMT
Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (පෙබරවාරි 18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ රට පුරා එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery