දිස්ත්‍රික් 16ක මධ්‍යස්ථාන 115 අද කොවිඩ් එන්නත...අදාල සියලුම තැන් මෙතනින් දැනගන්න.
Covid
Sri Lanka
Colombo
Galle
Gampaha
Kurunagala
Covid vaccines places
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (පෙබරවාරි 03) ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ එන්නත් ලබා දෙන සියලු මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



