ලංකාවේ ජනතාවට කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාවක් - එය හිමිවන සුවිශේෂ පුද්ගලයන් ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

COVID-19 Vaccine Ministry of Health Sri Lanka Channa Jayasumana
By krishani May 06, 2022 06:45 AM GMT
Report

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් 19 මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අද (06)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join