දවස් 4න් කොවිඩ් පරික්ෂා කර ගන්න ක්‍රමයක් එයි.. සියලු විස්තරේ මෙන්න.
Health
medical
covid 19
Corona test
By Sithumi
පී.සී.ආර්. පරීක්ෂණයක මෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය නිවැරදිව තීරණය කරන නව කොවිඩ් පරීක්ෂණයක් චීන විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් 19 වෛරසයට සංවේදීව කොරෝනා ආසාදනය වඩාත් නිවැරදිව සොයා ගත හැකි ක්‍රමවේදය පී.සී.ආර්.පරීක්ෂණයයි.එහෙත් එහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පැය කිහිපයක් ගත වෙයි.
එහෙත්, ෂැංහයි නුවර පර්යේෂකයන් සොයා ගෙන ඇති ක්‍රමවේදය මගින් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා ද නැද්ද යන්න විනාඩි 4 ක් තුළ නිෂ්චය කළ හැකියි.
________________________________________________________________________
You May like this video ?
ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන අලුත්ම සහනය මෙන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |