ප්‍රසිද්ධ තරු පහේ හෝටලයක කොවිඩ් පොකුරක්..

sri lanka Covid 19 Benthota 5star hotel
By Sithumi Jan 17, 2022 10:49 AM GMT
Report

බෙන්තොට ප්‍රධාන පෙලේ තරු පන්තියේ සංචාරක හෝටලයක සේවක සේවිකාවන් 32ට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයින් තිදෙනෙක් ඇතුළු තිස් පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ.

එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩලයේ ආසාදිත පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමුකර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන්ද පි.සි.ආර් පරීක්ෂණ වලට යොමු කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙක් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now