රටේ කොරෝනා අවදානම පහව ගොස් නැහැ - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
health
Covid 19
By Sithumi
රට තුළ පවතින කොරෝනා අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් එළඹෙන උත්සව කාලයේදී ජනතාව අවදානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ, එහි සභාපති උපුල් රෝහණ.
උත්සව සමයේදී වෙළඳපලේ අලෙවියට පවතින ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද ජනතාව සැලකිලිමත් විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.