නැවත වතාවක් කොවිඩ් ආසාදිතයින්ගේ සිදු වූ වෙනස..

By Sithumi Mar 01, 2022 04:10 PM GMT
Report

අද (01) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 914ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර,ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 22ක් හදුනා ගෙන ඇත.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,244ක් දක්වා ඉහළ යනවා .