කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් අද නිකුත් කළ වැදගත් නිවේදනය..
Srilanka
Health
By Sithumi
අද () දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1254 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 639,297 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
___________________________________________________
You may lik this video...
කව්රුත් නොසිතන මෙරට කොවිඩ් තත්වයේ භයානක තත්වය..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |