කොවිඩ් ආසාදිතයන්ගේ අද සිදුවූ වෙනස.. භයානක තත්වයක්..
Corona virus
covid 19
Srianka
By Sithumi
අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1252 ක් හදුනාගෙන ඇති බව ශ්‍රී ලන්කාවේ රජයේ රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කර තිබේ.
ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |