අද කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවයි.. නොසිතු ලෙස වැඩිවේ

By Sithumi Feb 03, 2022 02:06 PM GMT
Report

අද මෙරටින් කොරෝනා ආසාදිතයන් 1 183 ක් හදුනාගෙන ඇති බව සෞක්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ..

අද දින මෙරටින් කොරෝනා අසාදිත මරණ විසි තුනක් වාර්තා වී තිබේ ඒ ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිත මරණ වේ.

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 15 515 දක්වා ඉහළ ගොස් තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now