කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් .

Sri lanka Corona virua covid @9
By Sithumi Jan 24, 2022 02:41 PM GMT
Report

අද මේ රටින් කොරෝනා ආසාදිතයින් 877 දෙන හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම,

කොවිඩ් ආසාදිතව සිටි 210 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (23) තහවුරු කර ඇති බවය. එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,313කි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now