කොවිඩ් අවදානම තවත් වැඩි වෙයි.. අද ආසාදිතයන් ගණන.

By Sithumi Jan 18, 2022 02:23 PM GMT
Report

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 672ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,707ක් දක්වා ඉහළ ගොස් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now