අද මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ යළි වැඩි වීමක්.

Corona virus Sri lanka covid 19
By Sithumi Jan 13, 2022 03:24 PM GMT
Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 594 දෙනෙක් වාර්ථා වී තිබේ.

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 11 වාර්ථා වී තිබේ.

ඒ ඊයේ (12 ) මෙරටින් වාර්ථා වූ කොරෝනා ආසාදිත මරණ වේ.

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15 174 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now