මෙරටින් අද හඳුනාගත් කොවිඩ් මරණ ගණන
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 13 ක් වාර්තා වී තිබේ. ඒ ඊයේ ( 07) මෙරටින් හදුනාගත් කොරෝනා අසාදිත මරණ වේ.
ඒ අනුව මේ දක්වා මේ රටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15 112 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |