යළිත් දිනෙන් දින වැඩි වන කොවිඩ් ආසාදිතයින්
            
                
                By Sithumi
            
            
                
                
            
        
    කොවිඩ් ආසාදිතයන් 05ක් අද(09) අලුතින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ
මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව 672232ක් බවයි.